Monday, September 9, 2013

Probux AutoPilot Using GreaseMonkey







This Is my TUTE for Probux Autopilot..


 1. Register Under Me For Extra Income
 http://www.probux.com/?r=chathura666

2. Use FireFox and install Greasemonkey addons
click here to install





3. Install This Script
click here to install




































4. Go to View Ads And the script will Auto Click For you.. Thank You..




Sunday, September 8, 2013

probux වලින් පහසුවෙන් මුදල් උපයමු

 


ඇඩ්ස් ක්ලික් කරනවට ගෙවන වෙබ් අඩවි අතුරින් ප්‍රෝබකස් කියල කියන්නේ අවුරුදු ගානක් තිස්සේ විශ්වාසය දිනා ගත් වෙබ් අඩවියක්. ඔබ කොතෙකුත් දෙක ඇති මෙසේ දැන්වීම් පල කර තිබෙනවා ඇඩ්ස් ක්ලික් කරලා සල්ලි හොයන්න පුළුවන් කියල. එක ඇත්ත, සල්ලි හොයන්න පුළුවන් හැබැයි, එක පාරටම ගොඩක් හොයන්න බැ, අන්න ඒ හේතුව නිසා ගොඩක් දෙනෙක් මේක ඇත ඇරලා දානවා. එක ගොඩක් වැරදි දෙයක්.


පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න කලින්ම කිව්වා ඔයා රෙජිස්ටර් වෙන්නේ මගේ රෙෆ්කෙනෙක් විදිහට නැත්නම් ඔය ලින්ක් එකේ අග කැල්ල කපලා යන්න එතකොට ඔයා මගේ රෙෆ් කෙනෙක් නෙවෙයි(සැ : යු : - මගේ රෙෆ් කෙනෙක් වුනා කියල ඔයාට කිසිස්ම ප්‍රශනයක් නැ අනික ඔයාගේ අකවුන්ට් එකට ප්‍රශනයක් වුනොත් මට පුළුවනි උදවු කරන්න අනික මට වෙන වාසිය මේකයි ඔය ක්ලික් කරන හැම ක්ලික් එකකට මට ඩොලර් සතයක් සයිට් එකෙන් දෙනවා ඔයාගෙන් කැපෙන්නේ නැ)

http://www.probux.com/?r=chathura666 




දැන් මම කියල දෙන්නම් කොහොමද අපි පියවරෙන් පියවර සාර්ථකත්වයට ලඟා වෙන්නේ කියල. ප්‍රෝබකස් වල අපිට හැම දවසකටම ඇඩ්ස් ලැබෙනවා, ඒ ලැබෙන ඇඩ්ස් අපි හැමදාම් ක්ලික් කරොත් අපිට එක දවසකට ලැබෙන්නේ 0.06 $ වගේ සුළු මුදලක්, මෙන්න මේ විදියට ඇඩ්ස් ක්ලික් කරල අපි 0.60$ වගේ මුදලක් හොයා ගත්තට පස්සේ අපිට කුලියට ගන්න පුළුවන් referrals ල 3 දෙනෙක්, මට කියන්න අමතක උන නේ කව්ද මේ referrals ල කියන්නේ කියල, referrals ල කියන්නේ අපි වෙනුවෙන් වැඩ කරන අය. එයාලටත් මුදලක් ලැබෙනවා නමුත් එයාල ක්ලික් කරන ඇඩ්ස් වලින් අපිටත් යම් කිසි මුදලක් ලැබෙනවා. අපිටත් වෙන කාගේ හරි referral කෙනෙක් වෙන්නම වෙනවා. බය වෙන්න එපා referral කෙනෙක් උන කියල ඔයාලට වෙන පාඩුවක් නැහැ මොකද ඔයාලගෙන් කිසිම මුදලක් ය වෙන්නේ නැහැ අනිසි ලෙස, ඒ කොමිස් මුදල ගෙවන්නේ ප්‍රොබක්ස් ල. හිතල බලන්න අපිට referral ල 500ක් විතර හදා ගන්න පුළුවන් නම්, දවසකට 20$ ක් විතර හොයන්න පුළුවන්. අන්න ඒ විදියට තමි ප්‍රොබක්ස් වලින් සාර්ථක වෙන්නේ.


අපි රෙගිස්ටෙර් වෙන කොට අපිට ලැබෙන්නේ Standard Account එකක් නේ, ඔයාලට පුළුවන් නම් ක්‍රමෙන් ක්‍රමෙන් යම් මුදලක් හොයා ගෙන Account එක Golden Account එකකට upgrade karanna, ඔබ දවසකට හොයන ගාන දෙගුණ කර ගන්න පුළුවන්.
ඔයාලට ඉක්මනට සල්ලි හොයන්න ඕනේ නම් ප්‍රෝබකස් එකට යම් මුදලක් දාල ක්ෂණිකව referral ලව මිලදී ගෙන ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්.   


 ඇඩ් ක්ලික් කරන වැඩෙ ලේසි කරගන්න ක්‍රම ගොඩක් තියනව 

1.)   probux Auto Click Bot




මේ බෝට් එක නිසා ඔයාලට පොප් අප් වින්ඩොව්ස් එහෙම එන්නෙත් නැ ඔයාලට තියෙන්නේ

1. USER , PASS දීල කිල්ක් කරලා ලොග් වෙන්න
2. ලොග් වුනාට පස්සේ  VIEW ADS ක්ලික් කරන්න ඇඩ්ස් ක්ලික් වෙලා ඉවර   උනාම මම  දෙවනියට    දීල තියන ස්ක්‍රීන් ෂොට් එකේ රතු පාටින් රවුම් කරලා තියෙන විදිහට
3. PROGRID කියන්නේ එක්තරා ලොතරැයියක්.ඔයාල ඇඩ්ස් බලලා ඉවර වෙලා PROGRID එකත් ක්ලික් කරලා එතක ෆිනිෂ්වෙනකම්ම      ඉන්න.

bot ගන්න මෙතනින්

Download



2.) Probux Auto pilot

දැන් ඔයාලා ගාව firefox (browser) නැත්නම් මෙතනින් බාගන්න වෙනවා. (මෙතනින් බාගන්න ) (http://www.mozilla.org/en-US/firefox/new/)

අන්තිමට ඔයාලට firefox Greasemonkey addon එක මෙතනින් බාන්න වෙනවා. මෙතනින් බාලා ඒක save කරගන්න (download from here)

දැන් ඉතින් සල්ලි හොයන්න තමා තියෙන්නේ!!

දැන් ඔයා බාපු Greasemonkey addon එක open කරලා firefox browser එකට install කරන්න




ඊට පස්සේ firefox restart කරන්න. (browser වහලා ආපහු අරින්න)


දැන් ඔයාලට ඔයාගේ ads auto click කරන  auto pilot එක මෙතනින් install කරන්න වෙනවා firefox browser එකට (firefox open කරලා link එකෙන් ගිහින් 'install' click කරන්න ) click here to install




 

 
දැන් තියෙන්නෙ මෙතනින් Probuxඑකට sign in වෙලා account එකෙන්, ඊට පස්සේ එකේ view ads කොටසට යන එක විතරයි!


දැන් ඒ window එකේ තියන ඔක්කොම ads bot එකෙන් click කරලා ඉවර වෙනකම් ඒ window එක ඇරලා තියන්න. එච්චරයි! හැබැයි මතක තියාගන්න, ads ඉබේම click කරාම open වෙන windows ඒවගේ time bar එක සම්පූර්ණයෙන්ම පිරෙනකම් close කරන්න එපා! නැත්නම් සල්ලි හම්බෙන එකක් නෑ!!!


එච්චරයි සීන් එක... දැන් ඉතින් දිගට හරහට සල්ලි එයි ඔයාලට. කරන්න තියෙන්නෙ පුලුවම් පුලුවන් වෙලාවට අර ads තියන window එක open කරලා තියන්න විතරයි!! 


3) Using Cheat Engine 

 auto click එපා කියල හිතෙන අයට තම මේක කියල දෙන්නේ.

මේකට මුලින් cheat engine කියල සොෆ්ට්වෙයර් එකක් ඕනෙ කරනව..
මෙතනින් බා ගන්න

එක install කරගෙන open කරගන්න 

ඊට පස්සෙ පහල රූපෙ තියන button එක click කරන්න 





 ඊට පස්සෙ පහල රූපෙ විදියට වැඩේ කරගන්න 



 ඊට පස්සෙ කරන්න ඕනැ දේ පහල රූපෙ තියනව 




දැන් ඔයාලගෙ  probux account එකට(මෙතනින්) ගිහින් log වෙලා viewads එකට යන්න

දැන් ඔයාලා manually ads click කරන්න  ආස හින්දා එකින් එක ads click කරන්න 

වෙනදට වඩා ඉක්මනට ads load වෙනව කියල ඔයලට තේරෙයි.. 

සැලකිය යුතුය-
මෙම ක්‍රමය Daily Exposure දම් පැහැති ads සඳහා පමනක් සුදුසු වන බව කරුණාවෙන් සලකන්න..


මේකෙන්ගෙවනවා කියලා මට 1000000000000000000% ෂුවර්  .... එහෙනං ජය වේවා!!!..